පනම් අටෙන් මට වැඩි කරදුන්න
නැති වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අත රේ ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ
මට මතක් වෙනවා සුද්දා තැළු පෙළු හැටි
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගේ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අත රේ ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ
අප අත රේ ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ ////
මුල් ගායනය නෙවිල් පෙරේරා
0 ප්‍රතිචාර:
Post a Comment