මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද? කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුව...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්‍රබුද්ධ'
!doctype>මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද? කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුව...
........... බිම් අගලකට හිමිකම් නොකියන, හිසට වහලක් නැති විරු දරුවෝ කම්බි ගසලා වෙන් කර ගන්න තිබුන මේ පුංචි රටේ සීමා මායිම් වැට කඩොළු බිද ගෙන උ...
තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ...
වෛද්‍යවරුන් වෙත තම අබල දුබල වු ශාරීරික යන්ත්‍ර දක්වා අළුත්වැඩියා කරගැනීමට පැමිනියවුන්ගෙන් චැනල් මධ්‍යස්ථානය කාර්ය බහුල ගරාජයක් බවට පත්ව තිබේ...
“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව. I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුව...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශිෂ්ඨ ගනයේ නඩු තීන්දු දෙකකටත් නියෝග කිහිපයකටත් පසු ගිය සතියේ අප අවධාණයට යොමු විනි. එකක් මහ භාණ්ඩගාරයේ ආචාර...
මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන් ජාතියට අහිමි කරනු ලැබීනි. එතුමන් යුද බිමේ නිරූප්‍රදිතව තම ජාතික මෙහෙවර යුතුකමක් ලෙස සලකමින් මව් බිම අපේය...
කතා දෙකක්. පසු ගිය දිනක රූපවාහිණී නාලිකාවක ලමා වැඩ සටහනකට සහභාගී වු ඌව පලාතේ පාර්ලිමේන්තු ඇමතිනියක වෙත ඉදිරිපත්වූ දැණුම මිණුම පුංචි ප්‍රශ්න...
අපේ කාලේ ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පැමිණි ගුරුතුමන්ලාද රුපියල් සියයේ වැටුපට ගුරු සේවයට එක්ව රුපියල් අනූ නවයයි ශත අනූවක් අතට ගත් ගුරුතුමන්ලා...
සක්විති රණසිංහ නම්වූ චෞරයා විශාල මූලH වංචාවක් කර රටින්ද බැහැරට ගොස් ඇත. මේ සා විශාල මුදලක් දේශීය නීතී රීති යටතේ බැහැර නොකළ හැකි බැවින් නැති...