අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට: නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට: නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස...
අ ධ්‍යාපනවේදය ගැන දැනුමක් නැති කෙනෙක් විදියට ඉතිහාසය සාකච්ඡාවට මගෙන් (කවුරුත් ඉල්ලපු නැති) සත දෙක... (Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන...
Education reforms have arrived. Mother Buddha.. We're dead.. That's what it is. Mothers are more upset than children. Guys... Call t...
ඉතිහාසයේ පටලැවිල්ල.. අනිවාර්යද..? නැද්ද..? අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් , ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැන...
ඉ තිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු...
මේක කියවන්නම ඕන කතාවක්.... රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ? මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්. කියවල බලන්න එ...
ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි... අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපය...
ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික් රමයන් කරපු චිත් රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එ...
1. ඔබේ ගස බුද්ධිමත්ව තෝරන්න. සොබාදහමේ ඇවිදින්න, ගසකට සිත ඇදී යාමට ඉඩ දෙන්න. ඔබ එයට ළඟා වන විට ඔබට හැඟෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න. එය සමහර...
ජර්මන් හමුදාව ඔය පින්තූරේ ඉන්න ගෑනු ළමයව ප් රසිද්ධියේ එල්ලලා මරනකොට එයාගේ වයස යන්තම් අවුරුදු දාහතයි. වයස දාහතක් උනාට එයා හිට්ලර්ගෙ එස් එස්...