හුවේ දුරයි මීදුමට ඌවට යන්න. කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම. ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
හුවේ දුරයි මීදුමට ඌවට යන්න. කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම. ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ...
අන්දරේ දකුනේ ඉපදී කන්ද උඩරට මහවාසලට සේවය කල රාජ්‍ය නිලධාරියෙකි. ඔහු වටා ගෙතුන කතා බොහොමයක් අදටත් ජනප්‍රියය. ඒවා ඔහුගේ බාලකාලය සහ තරුන මැදිවි...
අපට මළවුන් උදෙසා දාන මාන දී පින් පමුනුවන සිරිතක් ඇත. සතියෙන් තුන්මාසයෙන් ,අවුරුද්දෙන්. අවුරුද්දෙන් අවුරුද්දට මෙසේ දානමාන , ධර්ම දේශනා පවත්ව...
ජීවිතය…….. මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න. ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා. පියල් කොළ...
Kelum Niroshana AngammanaMahalekam හෙළදිව වලව් ඥාති හමුව පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින...