අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Saturday, January 18, 2025
මම කියු නැන්දා

1/18/2025 09:00:00 am

සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය දශක ගණනාවකට පසු නොම්මරේ හොයාගෙන කතා කර, දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,...

Read more »
Friday, January 17, 2025
එදා ගමේ ආහාර රටා

1/17/2025 10:01:00 pm

යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා Rasika Madushanthi පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව ස...

Read more »
Thursday, January 16, 2025
බුරුවා සහ යක්ෂයා

1/16/2025 08:00:00 am
2

බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය. කුඹුර හිමි ගොවියාගේ ...

Read more »
Wednesday, January 15, 2025
සොඳුරු විරාමය -

1/15/2025 08:00:00 am
5

නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ..  කළ විට ස...

Read more »
Tuesday, January 14, 2025
තෛපොංගල් .

1/14/2025 08:00:00 am
4

ජනවාරි 14 තෛපොංගල් දිනයයි. ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත  හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි. මෙදින ඉන්දියාව...

Read more »
Monday, January 13, 2025
දුරුතු පෝය .

1/13/2025 08:00:00 am
2

බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන් මුල් කොට ගෙනය.  එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක...

Read more »
Sunday, January 12, 2025
කෝට්ටේ රජමැදුරේ ප්‍රේම කතාවක්

1/12/2025 08:33:00 am

කෝට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අය...

Read more »
Saturday, January 11, 2025
ගැටඹේ බෝධිය  .

1/11/2025 08:33:00 am

මහනුවර සිට කොළඹට විහිදෙන ප් ‍ රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප් ‍ රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබ...

Read more »
Thursday, January 09, 2025
මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන්

1/09/2025 01:11:00 pm

මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන් සෑම විටම අසාර්ථකයි: මුරණ්ඩු කාන්තාවන් තම විවාහ ජීවිතයේදී සහ ඥාතීන් සමඟ සබඳතාවලදී පවා අසාර්ථක වේ. තමන් අවට ස...

Read more »