අතීතයේ එක් තරුණයෙකුට ඔහු නොකළ අපරාධ චෝදනාවක් එල්ල විය. එවිට රජු ඔහුව සිරගෙදරට දමා දින පහළොවක් කුසගින්නේ තබා දඬුවම් කරන ලෙස නියෝග කළේය. “ආහා...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
අතීතයේ එක් තරුණයෙකුට ඔහු නොකළ අපරාධ චෝදනාවක් එල්ල විය. එවිට රජු ඔහුව සිරගෙදරට දමා දින පහළොවක් කුසගින්නේ තබා දඬුවම් කරන ලෙස නියෝග කළේය. “ආහා...
යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින් ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර... සොබා දහම තැන තැන අපූරු නි...
උ දන් ප්‍රනාන්දු මුලින් ම බංගලදේශයට යන කාලයේ මා ශිෂ්‍යයෙකි. අපගේ ප්‍රධාන සම්බන්ධතාවය තිබුණේ ශිෂ්‍ය සංවිධාන සමග ය. එකල ඒ ශිෂ්‍ය සංවිධාන දේශපා...
අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , "...
මීගමුව ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් මේසන් බාස් කෙනෙක් ලගට ගියා මේසන් වැඩ ඉගෙන ගන්න.ඒත් මේ බාසුන්නැහේ වැඩ ඉගැන්නුවේ නැහැ, අත් වැඩ ගත්තා මිසක්.තර...
ශ්‍රී ලංකාවේ රූපවාහිනිය භාවිතයට ආ මුල් කාලයේ විකාශනය වූ වෙළෙඳ දැන්වීම් රාශියක් අද දින අන්තර්ජාලයේ සංරක්ෂණය වී පවතී. මෝටර් රථයක් රුපියල් හයදා...
යමන් කලුවේ ගෙදර යන්න, කන්ද උඩින් අදුර එනව උඹට වගේ මගේ ඇඟටත් හරිම විඩාවක් දැනෙනව අදුර තමයි අපේ ඇගපත, නිවන්න දෙවියන් එව්වේ හනික යමන් ගාල් වෙන්...
කිරිදි ඇල්ල මගේ මතකය දශක පහකටත් එහා අරගෙන යනවා. අපි දහයේ එකොළහ වසර වල ඉන්න කාලේ...........සෑම සැමරීමකම තෝරා ගන්නේ කිරිදි ඇල්ලට චාරිකාවක්. එද...
ජීවිතයේ සඳෑ සමයේදී ඔබ කඳවුරු තුනකට කොටු වේ. මෙම අවස්ථා තුනේදී දුක් නොවන්න: (1) පළමු කඳවුර: අවුරුදු 58 සිට 65 දක්වා රැකියා ස්ථානය ඔබෙන් ඈත්...
මොකද දැන් ලියන්නේ නැත්තේ. ?. මළ ගෙදරකදී හමුවු සහෘදයෙකුගේ පැනයක්. මට උත්තර නැත. ලියන්නත් කම්මැලියි මම කියමි. නවය දහය වන විට නිදිමතයි. සිරුර ඉ...