යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹුරු...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹුරු...
ප්‍රියතම මිනිස්සු එක්ක දීර්ඝ කතාබහක් කියන්නෙ සුවකිරීමේ ඖෂධයක්.... අපේ ජීවිත වල අනිවාර්යයෙන් ඉන්නවා ප්‍රියතම මිනිස්සු එක්කෙනෙක් හෝ කීපදෙනෙක්....
උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි...
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භා...
මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද? සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එ...
අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින්...
ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?.. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ.. එතකොට ඇ...
පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන...... “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හ...
පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්...
ශ්රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බු...