අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-06-18
මහනුවර ඔරලෝසු කණුව

6/18/2024 12:45:00 pm
2

මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස ක...

Read more »
2024-06-17
ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා

6/17/2024 02:47:00 pm
1

    "ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය." ( මෙක්සිකන් කියමනක්.) ආර්නස්ටෝ පවුල රියො ...

Read more »
2024-06-16
අක්කර පනහේ නවාතැන්පල

6/16/2024 01:06:00 pm

හතලිහකට සුවසේ නිදන්න සුද්දා හැදූ අක්කර පනහේ නවාතැන්පල 'බොරැල්ල කනත්ත' ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිට...

Read more »
2024-06-15
අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා

6/15/2024 05:30:00 pm

අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා නව සීයක් වැල් බානෙන් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතැන දමා යා නොදැනේ කයි ...

Read more »
2024-06-14
පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම

6/14/2024 06:00:00 pm

    අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලි...

Read more »
2024-06-13
නවවන ජනාධිපතිවරණය .

6/13/2024 08:44:00 pm

එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...

Read more »
2024-06-12
නස්රුදීන්ගේ කතාවක්.

6/12/2024 10:49:00 pm

ජනාධිපතිවරණයක් ගැනකතා කරමින් සිටින කාලයක්. එක ඒක්කෙනාගේ පොරොන්දු තමන් සිටින වේදිකාවට ගැලපෙන ලෙස මුදා හරිනවා. උතුරේදී 13 ,උතුර සංවර්ධණය කරන අ...

Read more »
සිංහ කොඩියේ සිංහයාණෙනි !

6/12/2024 04:14:00 pm

  සිංහ කොඩියේ සිංහයාණෙනි ඉහළ අහසේ සුළං පහරින් නැළවි නැළවී ලෙළෙන රුව දැක වස් කවියකින් කපා පුහුලක් අතට දෙමි කසයක් . පිටුවහල් කර සිංහලේ රජු...

Read more »
2024-06-11
දකුණේ ඈයෝ

6/11/2024 11:58:00 am

දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කු...

Read more »
2024-06-10
තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක

6/10/2024 04:17:00 pm

  මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...

Read more »