අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, April 01, 2024
යල සහ මහ විද්වත් කථාවක් .

4/01/2024 05:17:00 pm

හෙට අපි අපේ ගොවිපොළේ මෙ,වසරේ දෙවන කන්නය සඳහා වැඩ අරඹමු. ඒ හෙට දින යෙදෙන සුබ නැකතකට ය. අතීතයේ හෙළ ගොවියා වගා කළේ කන්න දෙකකට ය. ඒ "යළ...

Read more »
Sunday, March 31, 2024
ලොකු බඩක් මහ කරදරයක්.

3/31/2024 11:15:00 am

ලොකූ   නෙරා ඇති බඩ ට    කවුරුත්   කැමති   නැහැ . එය   හුදෙක්   ලස්සන     නොවන   අතර   බොහෝ   විට   ඔබ   සැබවින්ම   කැමති   දෙයක්   ඇඳීමෙන්  ...

Read more »