අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, February 13, 2024
ආදරවන්තයන්ගේ දිනය

2/13/2024 09:27:00 pm

වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති . ඔවුන් කල්පනා කරන්නේ මෙය ප් ‍ රේමයේ ‍  දවසට යොදන නම බවය . වැලන්ටයින්   දිනය...

Read more »
Monday, February 12, 2024
ජෝන් ඩියර්

2/12/2024 09:15:00 pm

අමෙරිකාවේ ගොවිතැනහි පෙරළියක් කළ නව නගුල ඇමරිකානු කම්මල්කරුවෙකු සොයාගත් "තැන්න කඩා දැමූ නගුල" නිෂ්පාදකයෙකු වන ජෝන් ඩියර් උපත ලැබුවේ...

Read more »
Sunday, February 11, 2024
ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය

2/11/2024 05:27:00 pm

      මහතුනේ මේ මහා වෑයම මා වෙනුවෙන් පමණක්ම නොවෙයි ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය අර විසල් ප් ‍ රාසාද පවුරු තුළ අපේ දහදිය කඳුළුද අපේ බදු මුදල...

Read more »
Saturday, February 10, 2024
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ

2/10/2024 02:59:00 pm

විජේසිරි ජයසේකර යන් විසින් මුණු පොතට එක් කල නිර්මානයක්. සැබැවද මේ අදහස් ගොන්නට ගැලපෙන්න පුළුවන්... මේ නිර්මාණයට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් ...

Read more »