අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-02-05
2024-02-04
චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

2/04/2024 11:29:00 am

Lalith Kekulthotuwage ඓතිහාසික චන්දන ග් ‍ රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප් ‍ රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි ...

Read more »
2024-02-03
සින්නක්කර බෑ ඔන්න .

2/03/2024 09:31:00 pm

පුරන් වුණත් මට නොදෙනා වපුරන්න... තරන් නෑ නුඹට සිත මා මඩවන්න... අරන් නැවුම් මානෙල් මල පුබුදන්න... දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ... කඩන් මීවදය...

Read more »
2024-02-02
නස්රුදීන්  - මෙයට උපගුරු .

2/02/2024 03:51:00 pm

අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍...

Read more »
2024-02-01
 කුළු පේ කිරීම

2/01/2024 03:14:00 pm

බලන්නකෝ මේ ඡායාරෑපය දිහා . පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ...

Read more »
2024-01-31
වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......

1/31/2024 04:33:00 am

  ජනවාරි   31  දිනට ශ්‍රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස...

Read more »
2024-01-30
වැව්  කතාවක්..

1/30/2024 04:17:00 am

ලොවක් මවිත කල විශිෂ්ටතම වාරී තාක්ෂණය්කට හෙළදිව අප උරුමක්කරුවන් වන්නෙමු.හෙළදිව ආර්ථිකයේ පදනම වූයෙ වැවයි.හෙළදිව ලොව පුරා කීර්තියක් දරා සිටි ප්...

Read more »
2024-01-28
වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.

1/28/2024 05:23:00 pm

කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින්...

Read more »
2024-01-27
අධිවේගී මාර්ග

1/27/2024 10:47:00 am

  මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන් ‍ ය ...

Read more »
2024-01-26
මගේ වැඩේ ඉවර කරලාද බන්

1/26/2024 09:16:00 am

පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය දුන...

Read more »