උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් ති...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් ති...
අපේ රටේ දේශපාලනය වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය. වරෙක දුමින්ද සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර...
බංගලාවෙ ලොකු හාමුට අසනීපයි කිව්ව හන්ද එයා තමයි ,මාව ගෙනැත් පංගාර්තු කළේ එහෙට . පෙරිය දොරේ කළු උනාට හතර රියන් මනුස්සයා ලැයිමෙ එවුන් පද හ...
බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින් ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර... සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපය...
දේශපාලනය සමහරුන්ට උණකි. දේශපාලනය දන්නා එවුන් නොව ගොම රිටි දේශපාලනඥයන් වු විට අම්බරුවන් විලස හැසිරෙන අන්දම දකින කතාන්දර අපි ඕනා තරම් අසා ඇත...
Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ? පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙ...
ආදරය ප්‍රේමය කවදා කොතනක කොයි මොහොතක සිත් තුල ඇතිවුනදැයි අප නොදන්නා සේම ආදරය ප්‍රේමය කවදා කොයි මොහොතක අප අත්හැර යන්නේදැයි නිශ්චිතයක්ද නැත. ස...
‘’ මන් අම්මත් එක්ක ගමනක් යනවා. Bye Me maha vesith ekka parissamin yanna Idakin balla Mn ubwa block karanawa Vesi nisa kiwwe Balla Akunuth ga...
💞💞💞💞(රසික ජයකොඩිගේ - Rasika Jayakody-සටහනකි) 09 - 08 - 2022.💢💢💢💢💢💢💢💢 ලං කාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් ව...
1.මොනවද fish oil කියන්නේ. 2. fish oil ගැනීමේ වැදගත් කම. 3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම. 4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව. 5....