ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2022-08-12

Vesi nisa kiwwe





මන් අම්මත් එක්ක ගමනක් යනවා. Bye
Me maha vesith ekka parissamin yanna
Idakin balla
Mn ubwa block karanawa
Vesi nisa kiwwe
Balla
Akunuth gahana nisa kiwwe . ai me baninne “
 

සිංහල භාෂාවේ අකුරු තිබියදී ,
සිංගිලිස් වලින් ලියන්න ගිහින්  කර ගෙන තියෙන විනාශයක්.
අම්මා සංනිවෙදන වෙලා තියෙන අයුරු.
නිව්ස් ඇලර්ට් ඔය භාෂාවෙන් එනවා.
ශ්‍රේෂ්ඨාකරණය වගේම නිතර  භාවිතයේ නොමැති වචනත් හරිම හොල්මන්.
සිංහල අකුරු භාවිතය හරි පහසුයි.
නිතරම සිංහල අකුරු යොදා ගනිමු.














notes of imaginary

0 ප්‍රතිචාර: