නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරයේ ...
අසුබ නිමිත්තක්.
මා ස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත . වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් ය...
ඔබලා බැලිල්ලක් .
ම ළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල් ,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා. අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන - කරන ද...
දාලා බලනවද ? බලලා දානවද - What ‘s your policy ?. 2
විචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න. මට මේ ලිපිය කියවන ...
බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)
අර්නස්ට් හෙකල් Ernest Haeckel (1880-81 ) අපි ගැන අපි කතා කරනවා අඩුයි. රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුවත් හැමදාමත් ජීවත් වෙන පර...
ප්‍රේමය.
යොවුන් ආදරය වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ ...
ජීවිතය
ඉද හිට හෝ ජීවිතය බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍ර...
නොදන්නා දෙමලේ .
එළ හරකයි - මී හරකයි. ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා. පහ...
ඉවසන්න බැරිම තැන
පෙරදා ලියු වියමනේ මත්පැන් වලට ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන් කොටසකටත් වඩා වියදම් කරන සැම...
සිත් පාලනය කරගත නොහැකිද ?
හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක සිට අදුර තුල ගිලි ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති පරිසරයක මා කල් ගෙවන බව...