අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, March 12, 2014
“විනයො නාම ශාසනස්ස ආයු ! “

3/12/2014 08:15:00 pm
3

  “විනයො නාම ශාසනස්ස ආයු ! “ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  සාසනයේ ආයුකාලය පවතින්නේ විනය මතයයි .බුදුරජානන් වහන්සේ අන...

Read more »
Saturday, March 08, 2014
හීනෙන් බයවෙලා !

3/08/2014 12:23:00 pm
1

  කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි. “ සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී. , ” නව කැබ...

Read more »
Sunday, March 02, 2014
ශිව රාත්‍රිය

3/02/2014 03:20:00 pm
4

  මහා ශිව රාත්‍රිය ගෙවිලා ගිහින්   දවස් කිහිපයක් වෙනවා. නවම පෝයට පසු එන අමාවක පෝයදා යෙදෙන්නේ මහා ශිව රාත්‍රිය. මේ අවුරුද්දේ මහා ශි...

Read more »