Eco arquelogical park - exico enchanted Philippines river Devils pool -VICTORIA FALLS ZAMBIA Havasu falls -...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
Eco arquelogical park - exico enchanted Philippines river Devils pool -VICTORIA FALLS ZAMBIA Havasu falls -...
එන අවුරුද්දේ සාමාන්‍ය පෙල විභාගයට සැරසෙන අපේ දියණියකට විවේක නැත. ඈගේ දවස එක පංතියක් කෙළවර වන විට තවත් පංතියක් පටන් ගැණිමෙන් දියවෙන්නේය. අද ...
notes of imaginary
චන්දය ලබාගන්නට පළමුව අටුවේ වී ටික බිමට දී ලැග කොහු ලණු පුටුවේ කළයෙන් නමාගෙන දිය බී පොල් කටුවේ රද මැතිතුමා නැහැ අප ඉ...
notes of imaginary
කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක් අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොල පැත්තේ එකෙක් රයිග...
මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි . මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976...