skip to main | skip to sidebar
 මීදුම
  • Home
  • බෙලිහුල්ඔය.
  • බලන්ගොඩ පුදබිම්
  • නිවහල්ව සිතන්න
RSS
අසත්‍ය යෙන් සත්‍යයටද
අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද
අප යොමු කල මැනව
( වේද ගීතයක් )
  • මහගමගේ කතා.


    මතක තියෙන කතා

    වප් පුර පසොලොස්වක පෝය.

    අද වප් පුර පසොලොස්වක පෝය. ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි  - නැත්නම් පෝය දෙකයි.  ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු ව...

    අද ප්‍රවෘත්ති

    අපි ශ්‍රී ලාංකික සිංහල මිනිස්සු. මම එහෙම කිව්වේ මේ භාවිතයත් දැන් දැන් අවභාවිතයක් වෙලා තියෙන නිසා. අපි හරි හැගීම් බරයි.බුද්ධිය භාවිතා කරන්න පටන් ගන්නේ වැරදුනාම. ( කෙළවුනාම ) දැන් එවැනි යුගයක් පහු කරමින් ඉන්නවා.පල විපාක විදිමින්. මහ සෑයට “ ස්මාරකයක් “ කියනවා . බලධාරී අමාත්‍ය වරයෙක්ට. ( එහෙම හැදුන්වුවාට වැඩිය හිතන්න එපා. ) චීවරය “ සිවුරු රදනයක් “ වුනා. අපි හිනා වෙමින් අහගෙන හිටියා. කාලයක් ගියා සිවුරු රදන වලට මඩ ගහන්න පටන් ගත්තා .. අපි විශ්සෝපවුනා…………….. ඇත්තක්ද නැත්තක්ද කියලා හිතා ගන්න බැරිව. එහොම ඉන්න කොට ස්මාරකය භාර සිව්රු රදනය බාලිකාවක් දුෂණය කලා. අපිට හිතා ගන්න බැරිවුනා. දැන් ස්මාරක බවට පත්වෙච්ච ගඩොල් ගොඩවල් වලට ඔබ්බෙන් රාම දේවාලයක් හදන්න පිඹුරු පත් හැදෙනවා. කතෝලික පල්ලි මුස්ලිම් පල්ලි මේ පූජා භුමියේ හැදෙන්න ඕනි. සර්ව ආගමික මධ්‍යස්ථානයක් වෙන්න. මේ සංකල්පයම යාපනය කෝවිල් භූමි වලත් මඩු පල්ලිය වගේ දේවස්ථාන භූමි වලත් දවටගහ පල්ලි භූමියෙත් යොදවන්න ඕනි. ඔන්න මොහොතකින් ගවයෙක් , ඩෝබියෙක් වෙන්න අදහසක්.

    වර්ගීකරණය

    • Music (87)
    • අතීතය (66)
    • ආගමික. (92)
    • චරිත කතා (81)
    • ජීවිතය (109)
    • දිග කථාවක්. (18)
    • දේශපාලන (253)
    • නිම්නය (188)
    • පරිසරය (90)
    • රටින් රට (34)
    • රසකතා (181)
    • සතියේ සටහන (75)
    • සමාජ (165)
    • සුවසෙත (106)
    • හෙයියම්මාරුව. (30)

    ලේඛනාගාරය

    එදා මෙදාතුර

    ඔක්තෝම්බර්

    ඔක්තෝම්බර්

    මාත් එක්ක.

    Belihuloya .

    Belihuloya .

ජය සිරි මහා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනි පීරිස්

8/03/2013 05:30:00 am | Labels: Music



notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Posted by මීදුම. miduma
Email ThisBlogThis!Share to XShare to Facebook

0 ප්‍රතිචාර:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)
Copyright 2011 මීදුම.All rights reserved. Powered by Blogger
Boots, Scenic Spots, Las Vegas Hotel Brands, SharePoint 2010.