කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක් 
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක්  රයිගම
පැත්තේ 
අනිකා ගම්පොල පැත්තේ 
එකෙක්  රයිගම
පැත්තේ 
අනිකා ගම්පොල පැත්තේ 
කොහොමද ඒ පැත්තේ තොරතුරු 
-හරි ග්‍රීෂ්මේ - ඒ පැත්තේ ?.
එහෙට තදින් වැස්ස වහිනවා
අපේ පැත්‍තේ  මහ
කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා 
මොකක්ද කිව්වේ 
අපේ පැත්‍තේ  මහ
කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා 
ඒ කිව්වේ ..............
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ .......නෑ ..........
එහෙනම් ?
පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහුවෙන කොට 
පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද ?
උන් ඔක්කොම හරහට යනවා.
කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක් 
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක්  රයිගම
පැත්තේ 
අනිකා ගම්පොල පැත්තේ 
එකෙක්  රයිගම
පැත්තේ 
අනිකා ගම්පොල පැත්තේ 
කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
එහෙට ....වැස්ස  ඒ පැත්තේ ?
එහෙ ගිණි රස්නෙට පායනවා 
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා ?
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ ..............
සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා.
නෑ.. නෑ.
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ........... බලාගෙනයි 
පාරුව පෙරළුනොතින් .............කරදර වෙනවා'
notes of imaginary
0 ප්‍රතිචාර:
Post a Comment