හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.
නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.
ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්රදානය කරන ලදී.
1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.
ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.
නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?
1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.
එම විෂය ක්ෂේත්‍ර වන්නේ,
භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
!doctype>හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද ...
සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයෝ කල අත්හදා බැලීමක් නැවත බලන්න .. ඊයේ වියමනේ පල කලෙමි. මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදි...
පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී සීයා සොයා...
Best International Stage Magicians - "The Twins" http://www.flixxy.com/bear-animal-nature-film.htm notes of imaginary
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් බදුල්ල - කොළඹ ඒ 04 ප ්‍ර ධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං සංදිය) අවහිරවනසේ මග හරස් ...