තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබා සැමට ආදර්ශයක් සපයන දිරිය සොයුරියණි,,, තංගල්ලේ අපිට නුඹ ආඩම්බරයක්.... අපි හැමෝම...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබා සැමට ආදර්ශයක් සපයන දිරිය සොයුරියණි,,, තංගල්ලේ අපිට නුඹ ආඩම්බරයක්.... අපි හැමෝම...
අසන්න ආදරය. කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා............................ කදු පාර ඈත ...
notes of imaginary
අද ජුනි 12 වෙනිදා. ආදරණිය සුදු, ඉතින් කොහොමද පහු ගිය සතිය ?. අද මම ලියන්න හිතාගෙන ඉන්න කොට ජීවිතේ ගැන කතා බහක් ඇතිවු...
2012 ජූනි මස 5 වැනිදා ආදරණිය සුදු, මගේ 31 දා ලිපිය කියෙව්ව හැටියෙම වගේ සුදු මට කතා කලා. මට හරි සතුටුයි මගේ සමහර අදහස් ...
notes of imaginary 31.05.2012 ආදරණිය සුදු, thank loku. මට ලැබුන sms පණි වි ඩයේ තිබුනා . මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ ...
notes of imaginary