අසන්න ආදරය.
කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................
කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................
යාළුවී දෙවටේ එදා -
කී කතා අසා
යාළුවී දෙවටේ එදා -
කී කතා අසා
යාළුවේ ඇඩුවා සදා ජීවිතේපුරා
කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................
ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා
ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා...........
කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා ජීවිතේ පුරා .ජීවිතේ පුරා.............................
මුල් ගායනය. මිල්ටන් මල්ලවආරච්චි.
1 comments:
Good Work
Post a Comment