අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

පුංචි ආරධනාවක්.

මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න

071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න

තෝරා බේරා ගෙන පල කරන්නම්

දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2012-07-19
කදු පාර ඈත අයිනේ. මිල්ටන් මල්ලව ආරච්චි.

7/19/2012 06:21:00 pm
1

අසන්න ආදරය. කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා............................ කදු පාර ඈත අ...

Read more »
2012-06-12
සෙනසුරුටත් බට ‍කොළ

6/12/2012 08:18:00 pm

අද ජුනි 12 ‍වෙනිදා. ආදරණිය සුදු, ඉතින් ‍කො‍හොමද පහු ගිය සතිය ?. අද මම ලියන්න හිතාගෙන ඉන්න ‍කොට ජීවි‍තේ ගැන කතා බහක් ඇතිවු...

Read more »
2012-06-05
දියණියනි , ජූනි මස 5 වැනිදා

6/05/2012 10:18:00 pm

 2012 ජූනි මස 5 වැනිදා ආදරණිය සුදු, ම‍ගේ 31 දා ලිපිය කියෙව්ව හැටි‍යෙම ව‍ගේ සුදු මට කතා කලා. මට හරි සතුටුයි ම‍ගේ සමහර අදහස් ...

Read more »
2012-05-31
දියණියනි,  - මැයි 31 දා.

5/31/2012 10:07:00 pm
4

notes of imaginary   31.05.2012 ආදරණිය සුදු, thank   loku. මට ලැබුන sms පණි වි ඩයේ තිබුනා . මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ ...

Read more »
2012-05-25
2012-05-14
දියණියනි , - මැයි 14.

5/14/2012 12:02:00 pm

   2012.05.14 ආදරණිය සුදු, ලියුම් ලියන එක මේ කාලේ මෝස්තරයක් නෙමෙයි. මීට දශක හතරක් පහකට ඉස්සෙල්ලා ජනප්‍රියම සන්නිවේදන මාර්ගය වුනේ ...

Read more »
2012-05-08