අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2012-02-08
13+

2/08/2012 06:17:00 am
1

දෙ මළ දේශපාලන පක්‍ෂ විසින් ප්‍රභාකරන්ගේ මතයම තව දුරටත්  ඉදිරියට ගෙන යාමෙන් යලිත් රට අනතුරට පත් කිරීමට උත්සහායක නිරත වන බවක් මීදුම දකින්න...

Read more »
2012-01-29
සැගවුන අමුත්තෝ - 2

1/29/2012 05:42:00 pm
5

පේර කොලේ වන්දෙක් බකමුනෙක් නේ ?. කවුද බලන්න හැංගිලා ඉන්නේ කියලා. පරිසරයේ හැංගිලා. මෙයා තද නින්දක. පුළුවන් නම් හොයන...

Read more »
2012-01-28
සැගවුන අමුත්තෝ 1

1/28/2012 08:07:00 pm
2

කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?. සළඹයා  හද...

Read more »
2012-01-23
අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam

1/23/2012 12:39:00 pm

Posted: 21 Jan 2012 06:34 PM PST මෙ ලිපිය w3 lanka   අඩවියෙන් උ පුටා පලකරන්නකි. මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිප...

Read more »
2012-01-17
කැළණි රජමහා විහාරයේ -  ආනන්දයේ  ප්‍රඥාව .

1/17/2012 08:22:00 pm

කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා  කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා ...

Read more »
2012-01-08
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.

1/08/2012 08:13:00 pm
3

දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා...

Read more »