අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Monday, November 14, 2011
සිතට  කවි පද ගෙනේවි

11/14/2011 04:01:00 pm

මීදුමෙන් වැසී සිතිජයක කව  සුළග නිහඩවම මුමුණාවී  අදුරු අහ‍සින් ගලන පිණි බිදු  රැයේ මල් තියාවි  තාරුකා රැදි අහස් මායිම  මිහිදුම් සළුව...

Read more »
Thursday, November 10, 2011
Tuesday, November 08, 2011
විශ්වාස කරනවද ?.

11/08/2011 10:18:00 pm
1

වම් අත පැත්තේ කවුද ඉන්නවා කවුද මේ එන්නේ ?. නිදා ගන්නවත් බෑ  මොකද කල්පනාව ?. ආ ඇද යට කවුද ?. මෙහෙත් ඇවිල්ලා ?.

Read more »
Friday, November 04, 2011
යදමින් බැද - විශාරද නන්දා මාලණී

11/04/2011 10:10:00 pm

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුම...

Read more »
රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

11/04/2011 10:01:00 pm

රට කරවන්නට නම්  - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ  විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් ...

Read more »
Sunday, October 30, 2011
දවසම අප්සට් !.

10/30/2011 12:33:00 pm

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. පාන්දරින්ම  අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න.  වෙනදා ප්‍රාදේශිය ලේකම්...

Read more »
Tuesday, October 25, 2011
කලාවැවේ නිල් දියවර අපේ අම්මා  - දිවුල්ගනේ.

10/25/2011 11:35:00 am
4

ගමට කලින් හිරු   මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ   නැන මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ  අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් ...

Read more »
Saturday, October 22, 2011
Wednesday, October 19, 2011
සේරුවාවිල රජ මහා විහාරය.

10/19/2011 07:06:00 pm
1

1921 වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළ...

Read more »
Tuesday, October 18, 2011