අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, October 30, 2011
දවසම අප්සට් !.

10/30/2011 12:33:00 pm

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. පාන්දරින්ම  අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න.  වෙනදා ප්‍රාදේශිය ලේකම්...

Read more »
Tuesday, October 25, 2011
කලාවැවේ නිල් දියවර අපේ අම්මා  - දිවුල්ගනේ.

10/25/2011 11:35:00 am
4

ගමට කලින් හිරු   මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ   නැන මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ  අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් ...

Read more »
Saturday, October 22, 2011
Wednesday, October 19, 2011
සේරුවාවිල රජ මහා විහාරය.

10/19/2011 07:06:00 pm
1

1921 වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළ...

Read more »
Tuesday, October 18, 2011
Thursday, October 13, 2011
මීදුමගේ  සේරුවාවිල මතකයක්.

10/13/2011 08:07:00 pm

 දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් අ රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට  උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයට...

Read more »
Tuesday, October 11, 2011
අරුගම්බේ

10/11/2011 08:42:00 pm

අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර...

Read more »
Sunday, October 09, 2011
පොතුවිල් මුහුදු මහා විහාරය.

10/09/2011 12:47:00 pm
5

  නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පි...

Read more »
Monday, October 03, 2011
යුදගනා වෙහෙරට.

10/03/2011 07:54:00 pm
2

මී දුම චාරිකා සටහන  ලියන්න පටන් ගත්තේ ගමනේ   මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹල...

Read more »