ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2011-06-12

අදුරු කුටිය තුල - ටී.එම්. ජයරත්න

දුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මසවරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 
ආ ආ 
සිනිදු සුවැති සළු
සිරසින් හැරදා 
දූවිලි මඩ වැකි  පිලි ගත පලදා 
දෙවියන් රුව
 දක්නට හැක්කේ 
අදුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මසවරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 
ආ ආ 
කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
ගත නැගි දාදිය  සුවදින් සැරසී
දෙවියන් හා 
එක්විය හැක්කේ 
අදුරු කුටිය තුල - 
දොරගුළු ලාගෙන -
 ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ 
දෙවියන් හට නෑසේ 
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ 
මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ 
බලන් කඩතුරා හැර දෑසේ 


2011-06-07

මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය

සත්‍ව සිරුරක්

පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක් 

මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

සුන්බුන් ?.


මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය

?.

මේත් මලසිරුරකි.

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

Add caption

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

මගී වාහනයක ගරු සරු නැතිව 


සුලබ දසුනක් 
වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් 

ආගමික වතාවත්...........
සිරුරක සුන්බුන්

 මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.

2011-06-01

ගංගානම් ගග අසබඩ

කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත




කසල සහ දඩාවතේ යන සතුන් 

හිසට සෙවනක් නැතිව

අපිරිසිදු බව

අවිධිමත්ව කසල බැහැර කර ඇති අන්දම

ශුද්ධවු ගංගා නම් නදියේ අශුද්ධ කතාව

ගග දියට එක්වන මල සිරුරු

දියේ පා කර හරින ලද සිරුරක්.

අශුද්ධවු ශුද්ධ ජලය

මේත් මලසිරුරක්.

මලසිරුරක්.


මේ අපේ අසල්වැසි රටේ ගංගානම් ගගේ සහ අවට පරිසරයේ දර්ශණ කිහිපයකි.
මගේ විද්‍යුත් තැපෑලට යොමුවු මේ පින්තූර පිලිවෙලින් පලකරන්න මට සිතිනි. සිතන්නට බොහෝ දේ සමග අප ‍බැහැර කරන යම් යම් දේ බැහැර නොකර ඒ අයුරින්ම යොදා ගන්නා අයුරුත් දියුනු ජන සමාජයක මෙවැනි දේ සිදුවිය හැකිදැයි සිතිවිල්ලකුත් හිතේ ඇදිනි.
මීදුම විවරනයකට එන්න කලින් ‍මේ පින්තූර පල කරයි. 


මීලග වියමනට  තවත් මෙවැනිම දර්ශන එකතුවේ 

2011-05-31

මෙන්න වැඩ.

ඔක්කොටම මේවා බැහැ.

බලන්නකෝ කරන වැඩ.
සද්දන්ත යන්තරයක් එක්ක කරන හරඹේ නියමයි නේද ?.

2011-05-26

වෙනසක් නෑ නේද ?.

2011-05-23

ABC of Friendship


@ facebook

2011-05-18

මෝහෙන් මුලාවී සමග සිහින් සුලං රැල්ලේ .................... වික්ටර් රත්නායක.


සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ- හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා- කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ - සෙනෙහස දියදහරා

සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ- හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා- කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ - සෙනෙහස දියදහරා 2
ඈත හිමේ කදු අතරේ පාවෙන - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ - හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................



ඈත හිමේ කදු අතරේ පාවෙන - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ - හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................









Write text here...

2011-05-10

කොත්මලේ සිට

1

2

3

4

5
කොත්මලේ සිට  ..................
ආයෙත් දවසක ඉතිරි පින්තූරත් එක්ක හමුවෙමු.

2011-05-09

වක්කඩ ලග ....පණ්ඩිත් අමරදේව







වක්කඩ ලග දිය වැටෙනා තාලෙට
තිත්තපැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්න ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත දේදුනු පාටින්
කටරොඩුමල් වැට වටකෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් හැළුනා

ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්