කඩ මන්ඩියේදොළ අයිනේ නුඔව පෙනී නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
කඩ මන්ඩියේදොළ අයිනේ නුඔව පෙනී නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැ...
සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින් එම අතුරු දසා පලාපල මෙම වියමනට...
රවිගෙන් පසු උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්...
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි වැව් ඉවු...
පනම් අටෙන් මට වැඩි කරදුන්න නැති වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අත රේ ඒ කඹ ඇදිල්ලේ...
කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක...
කොළඹ - බදුල්ල ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් ...
ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටත...
මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා නංගියේ නොහොබිනා කම් - හුරු වෙන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට ...