ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ වෘශ්චික ලග්න හිම...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ වෘශ්චික ලග්න හිම...
ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හ ි රු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් දියවර අපෙ අම...
2009 අගෝස්තු මාසේ ලග්නෙට කොහොමෙද කියලා අහලා මීදුම ලියාපු වියමනක මිදුම මාධ්‍ය වලින් විසුරුවා හරින ලග්න පලාපල දරන පිලිබදව මතවාදයක් ප...
ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 සද තරු නිහඩයි - ගහ කොළ නිසලයි මුළු ලොව සැ...
බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්‍රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.
මතකයේ සිතිවිලි අතර පාවෙමින් සිටිනා විටක මට අහම්බයෙන් හමුවු රංජිත් නම් වු සහෘදයෙකුගේ සුවද මා අසලට විත් නතරවිනි. දින කිහිපයක මා අසල දැවටී ඉන්...
කාලය ගෙවී යයි. පැරණි මතකයත් සමග අතීත සිද්ධීන් එකින් එක ගළපන විට ඇති වන පරස් පරයන් විසඳා ගත නො හැකි අන්තයන් හී සිරගත වේ. LTTE ක්‍රියාකාරකම් ස...
දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා. පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක ක...
ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්ත...
පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක්...