අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Monday, October 04, 2010

10/04/2010 01:33:00 pm
2
බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්‍රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.

2 ප්‍රතිචාර:

රවා said...

අලුත් වෙලා වගෙ.. මාස 6 කට 7 කට කලින් දැකපු බ්ලොග් එක මෙක නම්.. අදුනගන්නත් බැරි තරමට වෙනස් වෙලා.. කලින්..

මාරයාගේ හෝරාව said...

අපොයි දැක්ක කල්..මම ඒත් මෙ මගේ රීඩර් එකෙන් අයින් කරන්න කියලත් හිතාගෙන හිටියේ..
ලොකු දෙයක් ආව එක..
එහෙනං පටන් ගමු...