බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.
සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>H.G.Wells (1866 - 1946)යනු ඉංග් රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගාමී විද් යා ප් රබන්ධකරුවෙක් ...
2 ප්රතිචාර:
අලුත් වෙලා වගෙ.. මාස 6 කට 7 කට කලින් දැකපු බ්ලොග් එක මෙක නම්.. අදුනගන්නත් බැරි තරමට වෙනස් වෙලා.. කලින්..
අපොයි දැක්ක කල්..මම ඒත් මෙ මගේ රීඩර් එකෙන් අයින් කරන්න කියලත් හිතාගෙන හිටියේ..
ලොකු දෙයක් ආව එක..
එහෙනං පටන් ගමු...
Post a Comment