දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා. පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක ක...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
දිනය මාර්තු 04 වෙලාව පෙරවරු 9 පසුවෙලා මිදුම ට සිරස ගුවන් විදුලියේ ප්‍රචාරයවු වැඩ සටහනක් අසන්නට ලැබුනා. පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි සැක ක...
ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . මීදුම යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්ත...
පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක්...
දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින...
දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින...
පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ...
දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දාය...
මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...
……….. මේ පලවන්නේ දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව ය...
කළුතර චෛත්‍යය kalutara.