ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ? අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ? නැත්නම් සරත් ද?. මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ? අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ? නැත්නම් සරත් ද?. මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා...
“ඉත්තේ කොස් ලොකු වුනාට - ඇත්තේ ගෙඩි පුස් ගත්තේ දෙවි වෙස් වුනාට - නැත්තේ අනුහස් රැක්කේ පෙහෙවස් වුනාට - දැක...
දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා. දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් ...
රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්ද...
ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සං...
දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි. පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් ...
අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහ...
මහින්ද යුද්දෙට හොදයි. දුෂණයට සහ නාස්තියට නම් ගැලපෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා. මීදුම මේ මතවාදය ගැන යමක් සටහන් කරන්න උත්සහා කරනවා. ඌණ පුරණය ක...
ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අ...
මේ ගුරු පාරේ -මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත පටු මාවත් වල දූවිල...