වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.
රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේවා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේවානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ
ස්ත්රීලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේගජමන්ට සරදම් පිණිස ය.ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ !
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේවේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේවානර මුව උලති හම යනතුරු හොස්සේ










