අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-06-15
මඟුල් කපුරාළ

6/15/2025 07:19:00 pm

මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ...

Read more »
2025-06-14
ආචාර්ය රාජිනී තිරාණගම.  - බිදුණු තල්රුක.

6/14/2025 09:00:00 pm

   අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...

Read more »
2025-06-13
පරම්පරා දෙකක වෙනස.

6/13/2025 09:00:00 pm

"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න තරුණයෙක් තම පියාට මෙසේ කීය: ඔබට වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත. Wifi නැත. අන්...

Read more »
2025-06-12
නම්බ සින්න පිල්ලේ......

6/12/2025 08:16:00 pm
1

තේ දළු නෙලන්නියක්. සින්න පිල්ලේ නම් දෙමල කතකට රූපසිංහ  නම් කවියා කියූ කවි. නම්බ සින්න පිල්ලේ නී මා                     වෙතට රෙම්බ රෙම්බ ගිනි...

Read more »
2025-06-11
ආචාර් ය එන්. එම්. පෙරේරා.

6/11/2025 06:00:00 pm
1

පීඩිත පන්ති ජනයාගේ විමුක්තිය පතා ඇරඹුණු අරගලය අරබයා තම මුළු ජීවිතයම කැප කළ 'සමසමාජ' පක්ෂ නායක එන්. එම්. පෙරේරා සහෝදරයාගේ 120 වන ජන්...

Read more »
2025-06-10
උම්බලකඩ

6/10/2025 09:13:00 pm
1

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ න...

Read more »
2025-06-09
 ඌව වෙල්ලස්ස ජන ජීවිතයෙන් උපන් කවි.

6/09/2025 08:30:00 pm

අටිය වඩන අටුගොඩ කුරු මරකාවා නැටිය බරින් පලගත්තේ පලදාවා කටුවට එන බඹරිඳුගේ ගෝසාවා කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා   මස් නිසා කැලේ ඇවිදින දිවි ද...

Read more »
2025-06-08
ගජමන් නෝනාගේ අප්‍රකට කවි

6/08/2025 08:30:00 pm
1

වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.     රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳ...

Read more »