ඊ යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදි...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ඊ යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදි...
ම ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද මාර්තු මාසේ අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනා...
“ජනාධිපතියෝ, උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝ...
ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට බර අවි කියනවා. ප්‍ර...
මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ ස...
පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු...
නාවලා මේ සිමේන්තිය උඩ බාවලා තිබ්බාම ලැජ්ජයි රෙදි කෑල්ලක් දමාපල්ලා අඩුම ගානේ ඉණටවත් මගෙ . තැනින් තැන සුදු වෙලා තිබුණට ජීවිතේටම පාට නොකරපු කොන...
සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම වෙනුවෙන්. සාරියට අ...