පොඩ්ඩක් ඉන්නකෝ,, කදුලු කතාවක් අහන්නකෝ. පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුන...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
පොඩ්ඩක් ඉන්නකෝ,, කදුලු කතාවක් අහන්නකෝ. පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුන...
අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන...
වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා. රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීපයි. මම හිතන්නෙ හැත්තෑවේ දශකයේ වගේ කාලයේ ඉදන් විවිධ රුසියන් සහ සෝ...
එක්තරා කාලෙක සෙන්ටිනෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අලෙවිකරණය. නමුත් රස්සා ගණනාවක් නිතර නිතර වෙනස් කරපු හින්දා සෙන්ටිනෝ ගෙ ...