අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-07-11
දරුවෙක්ගේ අනාගතය

7/11/2025 10:00:00 pm

අද හිතේ රැදුන කතාවක් තියෙනවා. මේක පහුගිය දවස් දෙක තුනේ මගේ හිතේ හොල්මන් කර කර තිබුනා. රබර් බෝ ලයක් වතුරේ ඔබා ගෙන ඉදලා අතහැරියාම ආයේ උඩ එනවා ...

Read more »
2025-07-10
අද ඇසල පෝදිනයයි.

7/10/2025 11:00:00 am

අද ජුලි 10. ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.   ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව  සදහන් වේ...

Read more »
2025-07-09
කරවිල

7/09/2025 10:00:00 pm

කරවිල රෑට ආහාරයට ගත්ත ද... ඉන්පසු සර්පයින් දෂ්ට කරාම වෙන දේ... කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ ‘තිත්තයි’ කිය...

Read more »
2025-07-08
සංඝික දානයක් .

7/08/2025 12:26:00 pm

තරගකාරී දාන නොව තමන්ට හැකි උපරිම අයුරින් සැකසීම ප්‍රමාණවත් වේ. දුන් දානයේ විපාක දනිමු යන පිරිසුදු වූ සිතින් පූජා බුද්ධියෙන් යුතුව දානය හා ඒ ...

Read more »