අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-06-16
අර්තාපල් චිප්ස්

6/16/2025 06:00:00 pm

අ ර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්.  මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු...

Read more »
2025-06-15
මඟුල් කපුරාළ

6/15/2025 07:19:00 pm

මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ...

Read more »
2025-06-14
ආචාර්ය රාජිනී තිරාණගම.  - බිදුණු තල්රුක.

6/14/2025 09:00:00 pm

   අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...

Read more »
2025-06-13
පරම්පරා දෙකක වෙනස.

6/13/2025 09:00:00 pm

"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න තරුණයෙක් තම පියාට මෙසේ කීය: ඔබට වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත. Wifi නැත. අන්...

Read more »