අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-06-08
ගජමන් නෝනාගේ අප්‍රකට කවි

6/08/2025 08:30:00 pm
1

වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු.     රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳ...

Read more »
2025-06-07
අලින්ගෙ වෘෂණ කෝෂ

6/07/2025 08:30:00 pm

අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව..... මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ග...

Read more »
2025-06-06
වික්ටෝරියාවේ වීරයෝ

6/06/2025 09:00:00 pm

වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ? ඒ 1984 වර්ෂය...

Read more »
2025-06-05
නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව

6/05/2025 09:00:00 pm

කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේත...

Read more »