https://www.facebook.com/reel/8625246860875780 සටහන - Ranga Pokura පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
https://www.facebook.com/reel/8625246860875780 සටහන - Ranga Pokura පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශ...
ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත. ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි ...
As soon as U start trusting Ur self U ‘ll know how to live.) - Author Unknown සුනිල් පැහැයෙන් පිරුණු අහසකි වරෙක ඔබ සිත බඳනා රකුසු වෙස් ගෙන ...
රිදී ගෙදර යන පාරේ..... ඩංගි ඩුංගි ගසක් ඇතේ..... මල් සුවඳයි ගෙඩි තිත්තයි.... නොතේරුවොත් ටොකු විස්සයි...... ඕන්... තේරවිල්ල. අපි පුංචි කාලේ සම...