අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-10-06
නොමියෙමි - මහගම සේකරයන්

10/06/2024 08:04:00 pm

මහගමයන් 1973 එලිදැක්වු “නොමියෙමි“ මගේ ඇස ගැටෙන විට එකල මට අවුරුදු 25 ක් විතර ඇති. මට එකල මහා අප්‍රබංශයක් මේ පද හරඹය. නොයෙකුත් විචාර කියවන කො...

Read more »
2024-10-05
2024-10-04
විවාහය සෙරප්පු කුට්ටමකි

10/04/2024 08:00:00 am

විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි ! මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම්...

Read more »
2024-10-03
බ්‍රෑන්ඩඩ් ඩොංකීස් !

10/03/2024 08:00:00 am

Nalinda Bee II උපුටා ගැනීම ----- "මචං අර අහවල් රටේ හැම එකාම අඳින්නෙ බ්‍රෑන්ඩඩ් බං, ලංකාවේ අපි ගැන මාර දුකයි. මුං අපේ සල්ලි හොරා කාලා අප...

Read more »