අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, July 19, 2012
කදු පාර ඈත අයිනේ. මිල්ටන් මල්ලව ආරච්චි.

7/19/2012 06:21:00 pm
1

අසන්න ආදරය. කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා............................ කදු පාර ඈත ...

Read more »
Tuesday, June 12, 2012
සෙනසුරුටත් බට ‍කොළ

6/12/2012 08:18:00 pm

අද ජුනි 12 ‍වෙනිදා. ආදරණිය සුදු, ඉතින් ‍කො‍හොමද පහු ගිය සතිය ?. අද මම ලියන්න හිතාගෙන ඉන්න ‍කොට ජීවි‍තේ ගැන කතා බහක් ඇතිවු...

Read more »