මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි . මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976 ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි . මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976 ...
මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී අසල්වාසී මගියන්ටද හිරිහැ...
ශ්‍රී ලංකාව ත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙන...