හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද ...
සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයෝ කල අත්හදා බැලීමක් නැවත බලන්න .. ඊයේ වියමනේ පල කලෙමි. මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදි...
පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී සීයා සොයා...
Best International Stage Magicians - "The Twins" http://www.flixxy.com/bear-animal-nature-film.htm notes of imaginary
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් බදුල්ල - කොළඹ ඒ 04 ප ්‍ර ධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං සංදිය) අවහිරවනසේ මග හරස් ...
http://www.youtube.com/watch?v=8UCn02PEnMI&list=RD023ZjXE0Y8ftg notes of imaginary
මේ රටේ පරිපාලන සේවා දෙකක් ඇත. එකක් රාජ්‍ය පරිපාලන සේවය වන අතර අනෙක අධ්‍යාපන පරිපාලන සේවයයි. මෙම සේවා දෙකම සමගාමී සේවා වන අතර රාජ්‍ය පර...
රෝහන බැද්දගේ මහතා හොරන තක්‍ෂිලාවේ උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම යාමෙන් පසුව එ...
notes of imaginary