අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2025-11-16
පරසතු මලේ සේදිරිස් මතකද?

11/16/2025 09:33:00 am

‘පරසතු මල්’ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයින්ට එහි රඟපෑ බොනී මහත්තයා, කමලා, සිරිසේන, නෝනේ, අමාරිස් වගේම අමතක නොවන චරිතයකි සේදිරිස්. මැදි වියේ සි...

Read more »
2025-11-14
 ශ්‍රී  ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි.

11/14/2025 10:00:00 pm

නිලන්ත සත්සර ගමගේ ඈවරයි...!!! දෑවරයි...!!! තුන් ඈවරයි....!! ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි. ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග! ලෝකයේ නිල් ම...

Read more »
2025-11-13
ඉල් මහ සමරුව  -  රෝහණ විජේවීර

11/13/2025 09:00:00 pm

1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත...

Read more »
2025-11-12
 ඇස් පරිස්සම් කරමු --"කෙ⁣රටොකෝනස්"?

11/12/2025 10:00:00 pm

"කෙ⁣රටොකෝනස්"? ඔයාලා දන්නවද මොකක්ද මේ ලෙඩේ කියලා නැ නේද අපි අද බලමු මේ අමුතු නමක් තියන අහලවත් නැති ලෙඩේ මොකක්ද, මේකෙ ඇතිවෙන්නේ ක...

Read more »
2025-11-10
කොක්කු තනි කකුලෙන් .

11/10/2025 10:00:00 pm

එක පයින් එන්න කැමති අය ඉන්නවා.ඒත් එක පයින් ඉන්න අය නම් නැහැ. එක පයින් ඉන්න කාණ්ඩයක් ඉන්නවා. එයාලා ඉන්නේ කුඹුරු වල , වැව් තෙර වල. වර්ග කිහිපය...

Read more »
2025-11-09
 අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.

11/09/2025 10:00:00 pm

අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී.  ඉතිහාසය හරියට ලියන්න. ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි. වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ...

Read more »
2025-11-08
හෘදාබාධයන්ට පෙර සංඥා.

11/08/2025 10:00:00 pm

අවුරුදු 25 ත් 45 ත් අතර තරුණයින් වැඩි වැඩියෙන් හෘදයාබාධවලින් මිය යති.   ඔවුන් දුම් පානය කරන නිසා හෝ මත්පැන් පානය කරන නිසා නොවේ...  ඔවුන් නොද...

Read more »
2025-11-06
ලන්ඩන් ගිය ඇමතිවරු.

11/06/2025 10:00:00 pm
4

මේක නම් මාර වැඩක්.  NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ.  මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිස...

Read more »
2025-11-05
අමුඩ කතා.

11/05/2025 08:00:00 pm

අමුඩය දේශපාලනිකවු ඇදුමකි. පසුගිය කාලයේ නාමල් කරුනාරත්නයන් පිරිවරා ගෙනආ වී ගොවීන් , උක් ගොවීන් වට්ටක්කා ගොවීන් නා නා විධ වගා කරුවන් ඇන්දේ අමු...

Read more »