අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Saturday, February 15, 2025
ගිමන් හරින දියඹ දිගේ -  ආචාර්ය අමරදේවයන්  .

2/15/2025 02:00:00 pm

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙ...

Read more »
Friday, February 14, 2025
Love from your Valentine .

2/14/2025 12:00:00 pm
2

වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මා...

Read more »
Thursday, February 13, 2025
කසකසා ඇට

2/13/2025 08:00:00 pm

ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..? ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස.. සුපිරි ආහාරයක් ලෙස බ...

Read more »
Wednesday, February 12, 2025
නවම් පොහොය අදයි.

2/12/2025 06:00:00 pm

මේ  පෙබරවාරි මාසයයි. පෙබරවාරි මාසයේ පොහොය දිනය  නවම් පුන් පොහොය දිනයයි.  බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බු...

Read more »
Tuesday, February 11, 2025
මානුෂිකයි නේද ?.

2/11/2025 06:00:00 pm
1

මම මේ කියන්න යන්නෙ පෘතුගාලයේ තියන එක්තරා ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසලකට ගිය වෙලාවේ දකින්න ලැබුන ලස්සන වගේම හරිම මානුෂිය සිදුවීමක් ගැන. මම මේ ...

Read more »
Monday, February 10, 2025
ගිතෙල් වල ගුණ.

2/10/2025 07:40:00 pm

කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්...

Read more »
Sunday, February 09, 2025
පඬුවස් නුවර බේගල්

2/09/2025 07:19:00 pm
1

ඩිලාන් ප්‍රගීත් - සොදුරු ඉසඹුව. ( මුණු පොතෙන් )  බේගල්කාරයන් කොතෙකුත් සිටිතත්, සත්‍ය සිද්ධි හැටියට ඒ හැම දෙනා ම කියන බොරු රසවත් නැත. රසවත්...

Read more »
Saturday, February 08, 2025
බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?

2/08/2025 06:00:00 pm

කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද? 👧👧👧  මිත්‍ය මත බැහැර කල යුතුයි. අද ශාරීරික සෞඛ්‍ය ගැන දැනුම්වත් සමාජයක අපි ඉන්නේ.මාන...

Read more »
Friday, February 07, 2025
දැනුම රත්තරන්සේ වටිනවා.

2/07/2025 07:51:00 pm

චීනයේ ගුවැන්ෂු හි සිදු වූ මංකොල්ලයක් අතරතුර, බැංකු කොල්ලකරු බැංකුවේ සිටි සියල්ලන්ටම කෑ ගැසුවේය: "හෙල්ලෙන්න එපා. මුදල් රාජ්‍යයට අයිතියි....

Read more »
Thursday, February 06, 2025
කස කසා ඇට

2/06/2025 07:16:00 pm

ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..? - ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස.. සුපිරි ආහාරයක් ලෙස...

Read more »