අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2019-01-08
 දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.

1/08/2019 06:50:00 pm

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එ...

Read more »
2018-12-24
මාව කාපිය .....

12/24/2018 06:31:00 am

“ ඉස්සන් පිසාපිය රා කලයක්ම බීපිය මෝ ව තම්බාපිය මෙ තුන කරලා මාව කාපිය ” තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එ...

Read more »
2018-12-21
ජීවිතය අරුමයක්.

12/21/2018 06:48:00 am
2

මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා. ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය...

Read more »
2018-09-20
අනුරාධපුර රාජ වංශය.

9/20/2018 09:52:00 pm
1

විජය රජතුමා ක්‍රි.පු 544 උපතිස්ස  පණ්ඩුවස්දෙව්අභය  පණ්ඩුකාභය  මුඨසිව  දේවානම්...

Read more »
දුක සැප දන්නා නිරින්දෝ.

9/20/2018 09:39:00 pm
2

මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ. දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ. ඒ මදිව...

Read more »
2018-09-02
මඩු - මණ්ඩපය.

9/02/2018 11:19:00 pm
2

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්...

Read more »
2018-08-30
පාට වරුන.

8/30/2018 12:21:00 am

පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට රණින් වලළු- තනවලා දෙමි පයට මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට සදට හ...

Read more »
2018-08-29
යලිත් අපි හමුවෙමු.

8/29/2018 11:02:00 pm
2

“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ   දෙනිපෙත හඩන  හිරියාමල් පිපුනාවේ මා ආදරය දුටු බව නොම හැඟුනාවේ මා නැති කලෙක උන් සුවඳ...

Read more »
2018-08-17
2018-02-24
ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...

2/24/2018 12:56:00 am

මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා ...

Read more »