කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ. බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටිය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ. බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටිය...
දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේ...
මීදුම, මීදුම අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා හෝ අදහසක් පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනව...
මෙවර අයවැයෙන් මධ්‍යසාර ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අ...
මා පෙර දා කල වියමන කියවු බොහෝ දෙනා ජීවිතය කළකිරුනාදෝ යයි මගෙන් විමසන්නට විනි. සිදුහත් කුමරුන් තරුන වියේදී ම සතර පෙර නිමිති දැක සසර කලක...
කාලෙකට පස්සේ ලියන්න හිතුවේ. වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක. හිටපු රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මග...
මේ ගෙවී යන්නේ මහින්දයන් ගැන ප්‍රගස්ති ගායනා කරන වකවාණුව නොවේ . මෛත්‍රි එක පසකිනුත් රනිල් තව පසෙකිනුත් පායා දිලෙන්නට පටන් ගෙන ඇති වකවා...
හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් . මින් පෙර එ...
මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡ ණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආත...
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි. කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැර...