දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේ...
මීදුම, මීදුම අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා හෝ අදහසක් පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනව...
මෙවර අයවැයෙන් මධ්‍යසාර ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අ...
මා පෙර දා කල වියමන කියවු බොහෝ දෙනා ජීවිතය කළකිරුනාදෝ යයි මගෙන් විමසන්නට විනි. සිදුහත් කුමරුන් තරුන වියේදී ම සතර පෙර නිමිති දැක සසර කලක...
කාලෙකට පස්සේ ලියන්න හිතුවේ. වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක. හිටපු රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මග...
මේ ගෙවී යන්නේ මහින්දයන් ගැන ප්‍රගස්ති ගායනා කරන වකවාණුව නොවේ . මෛත්‍රි එක පසකිනුත් රනිල් තව පසෙකිනුත් පායා දිලෙන්නට පටන් ගෙන ඇති වකවා...
හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් . මින් පෙර එ...
මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡ ණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආත...
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි. කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැර...
විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම රටේ ඒකීය භාවයට තර්ජනයක්! - ආචාර්ය දයාන් ජයතිලක මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක ම...