මා ස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත . වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් ය...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මා ස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත . වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් ය...
ම ළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල් ,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා. අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන - කරන...
විචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න. මට මේ ලිපිය ක...
අර්නස්ට් හේකල්( Ernst Heinrich Philipp August Haeckel ) අපි ගැන අපි කතා කරනවා අඩුයි. රට වටේ ගිහින් තොරතුරු එකතු කරගෙන ඇවිත් ලියුව...
යොවුන් ආදරය වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් ...
ඉද හිට හෝ ජීවිතය බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍ර...
එළ හරකයි - මී හරකයි. ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා. ...